22 November 2024


උතුරු දුම්රිය හෙට සිට ගමන් අරඹයි



කොලඹ - කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට (28) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමඟ උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය එලෙස ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,


(colombotimes.lk)