22 November 2024


People's Credit Card හිමියන්ට ඔක්තෝබර් 31 දක්වා ඇදහිය නොහැකි වට්ටම්



කොළඹ Havelock City Mall වෙළෙඳ සංකිර්ණය සිය පළමු සංවත්සරය සැමරීම වෙනුවෙන් සංවිධානය කරන වැඩසටහන් මාලාවේ නිල බැංකුකරු ලෙස මහජන බැංකුව කටයුතු කරනවා.

ඒ වෙනුවෙන් පීපල්ස් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට සුවිශේෂ වට්ටම් හා දීමනා රැසක් පිරිනැමෙන බවයි වාර්තා වන්නේ.

මේ යටතේ Havelock City Mallහී වෙළෙඳ ආයතන 65කින් 50% දක්වා වට්ටම් පිරිනමනු ලබනවා.

මීට අමතරව තෝරාගත් වෙළෙඳසැල්වලින් පොලී රහිත පහසු ගෙවීමේ වාරික සැලසුම්ද ලබාගත ගත හැකියි.

මෙම වෙළෙඳ සංකීර්ණයේ මහජන බැංකුවේ ප්‍රවර්ධන කුටියක්ද ස්ථාපිත කර තිබෙනවා.

මෙම වැඩසටහන 2024 ඔක්තෝබර් මස 31 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

අදම Havelock City Mall වෙතට ගොස් මෙම සුවිශේෂ දීමනා අත්විඳීමට ඔබටත් හැකියාව පවතිනවා.








(colombotimes.lk)