2024 ජනාධිපතිවරණය සඳහා තරග කිරීමේ ලකුණක් ලෙස හදවත ලකුණ යම් අපේක්ෂකයෙකුට ලබා ගත හැකි බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය පවසනවා.
නමුත් හාරත ලකුණ ලබාගත නොහැකි බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව මේ වන විටත් ඇස, කන, අත වැනි ලකුණු එලෙස ලබා දී ඇති බවත් හදවතේ ලකුණ ලබාදීමේ කිසිම ගැටළුවක් නොමැති බවත් ඔහු ප්රකාශ කළා.
(colombotimes.lk)