22 November 2024


රුසියානු ජාතික යුවළක් අත්අඩංගුවට



ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැදී සිටි රුසියානු ජාතික යුවළක් ඊයේ (26) මහනුවර සංචාරක පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හන්තාන ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

(colombotimes.lk)