කඳුරට ජනතා පෙරමුණේ සහයෝගය සජිත් ප්‍රේමදාස වෙත ලබා දීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් තීරණය කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් පවසනවා.
ඊයේ (03) හැටන් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ඒ අනුව නිල ප්‍රකාශය මේ මස 08 වන දින ප්‍රකාශයට පත් කරන බව මන්ත්‍රීවරයා කියා සිටියා.
(colombotimes.lk)