22 November 2024


ලෝක වෙළඳපොළේ රිදී මිලෙහි වෙනසක්



ලෝක වෙළෙඳපොළේ රිදී මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රිදී අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 33.92ක් ලෙස සටහන් වුණා.
 
ඊයේ (28) රිදී අවුන්සයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 33.72ක් ලෙසයි.

(colombotimes.lk)