22 November 2024


ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල්යයි



එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම මණ්ඩලය කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

'ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගස්වන යහපත් ආර්ථික ප්‍රතිපත්ති තුළ මුල් බැසගත් පරිවර්තනීය වර්ධනය' මෙවර එහි තේමාව වනවා.     

(colombotimes.lk)