22 November 2024


මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළට



පසුගිය වසරේ මුල් කාර්තු 3ට සාපේක්ෂව වසරේ කාර්තු 03ක් අවසානයේදී මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.
 
ඒ 11.5%කින් බවයි වාර්තා වන්නේ.
 
මේ වසරේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 4843.3ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

(colombotimes.lk)