ඌව, මධ්‍යම, නැගෙනහිර, සබරගමුව සහ දකුණු පළාත් දෙමළ මාධ්‍ය පාසල්වලට අද (01) විශේෂ නිවාඩුවක් ලබාදී තිබෙනවා.
ඒ ඊයේ (31) දිනයට යෙදුණු දීපවාලි උත්සවය හේතුවෙන්.
පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් සඳහන් කළේ ඒ වෙනුවෙන් නොවැම්බර් 09 වනදා අතිරේක දිනයක් ලෙස පාසල් පවත්වන බවයි.
(colombotimes.lk)