මරදාන සිට ගාල්ල බලා අද (31) පස්වරුවේ ධාවනය වූ සීඝ්රගාමී දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක් වී තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් එම දුම්රිය ස්ථානය පසුකර ධාවනය වන මුහුදුබඩ මාර්ගයේ දුම්රිය සියල්ල ප්රමාද වන බවයි.
(colombotimes.lk)