හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු භාරයේ තිබූ නීති විරෝධි ලෙස උපයාගත් BMW රථය සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනක් කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ එම සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)