colombotimes.lk
සිංහල | English

08 October 2024


මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් තවත් චීන ජාතිකයන් 19ක් කොටු වෙයි



අන්තර්ජාලය ඔස්සේ සිදු කළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චීන ජාතිකයන් 19ක් නාවලදී අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින්.    

(colombotimes.lk)