නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ අතර නිල හමුවක් ඊයේ (09) සිදු වී තිබෙනවා.
ඒ ගුවන් හමුදා මූලස්ථානයේදීයි.
සමුද්‍රීය ආරක්ෂණ ඒකාබද්ධ පුහුණු අභ්‍යාස සැලසුම් කිරීම සහ එමඟින් නාවික - ගුවන් සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කර තිබෙනවා.
(colombotimes.lk)