07 January 2026

logo

ඉන්දීය අගමැති සහ චීන ජනාධිපති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි චීනයේ ටිඇන්ජින් හිදි අද (31) උදෑසන චීන ජනාධිපති ෂී ජින් පිං හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර 07කට පසු ඉන්දීය අගමැතිවරයා සිදු කරන පළමු චීන සංචාරය මෙය බවයි.

ටිඇන්ජින්හීදී අද (31) සහ හෙට (01) පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ (SCO) සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චීනය වෙත පැමිණ තිබෙනවා.

(colombotimes.lk)