07 January 2026

logo

Queen Of International Tourism 2025 කිරුළ ආදිත්‍යා වැලිවත්තට



පිලිපීනයේ පැවති Queen Of International Tourisum 2025 තරගයේ ප්‍රධාන කිරුළ හිමි කර ගැනීමට අදිත්‍යා වැලිවත්ත සමත් වී තිබෙනවා. 

එමෙන්ම මෙම තරගයේදී හොඳම ජාතික ඇඳුමට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ අදිත්‍යා වැලිවත්තට හැකි වුණා. 




(colombotimes.lk)