04 July 2025

logo

ජූලි 11වනදා සාදය කොළඹ 07ට



ධර්මප්‍රිය ඩයස්ගේ අධ්‍යක්ෂණයක් සහ ප්‍රියංකර ද සිල්වාගේ නිෂ්පාදනයක් වන 'සාදය මාරයි සල්ලි හමාරයි ' ජූලි මස 11වනදා සවස 7.00ට වේදිකාගත වනවා.

ඒ කොළඹ Lionel Wendt තියෙටර්හිදීයි.     

ගිහාන් ප්‍රනාන්දු, ජයනි සේනානායක, ධර්මප්‍රිය ඩයස්, අනුරාධ පෙරේරා, ප්‍රසාද් සුරීයආරච්චි, අනුරාධ මල්ලවආරච්චි, ආලෝක සම්පත්, ප්‍රේම්ජයත් කපුගේ යන රංගන ශිල්පීන් රැසක් මෙහි රංගනයෙන් දායක වනවා.

මෙය නැරඹීම සඳහා myseat.lk වෙබ් පිටුවට පිවිසීමෙන් මාර්ගගතව ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමටද හැකියාව පවතිනවා.

එමෙන්ම 077-736 7708 යන දුරකථනය අංකය ඔස්සේ මේ පිළිබඳ තොරතුරු විමසීමටද හැකියි.



(colombotimes.lk)