colombotimes.lk
සිංහල | English

18 October 2024


පිටකොටුව මැලිබන් වීදියේ ගොඩනැගිල්ලක ගින්නක්



පිටකොටුව මැලිබන් වීදියේ බහු මහල් ගොඩනැගිල්ලක 03 වන මහලේ අද (08) ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 07ක් එම ස්ථානය වෙත පිටත්කර යවා තිබෙන බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)