04 August 2025

logo

ධීවර යාත්‍රාවක් පෙරළෙයි



ධීවර රැකියාව සඳහා අද (03) අලුයම පිටත් වූ ධීවර යාත්‍රාවක් පෙරළී අනතුරක් සිදු වී තිබෙනවා.

වාද්දුව පොතුපිටිය ප්‍රදේශයෙන් රැකියාව සඳහා පිටත් වූ ධීවර යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක් වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

එහිදී අනතුරට පත් වූ ධීවරයන් තිදෙනෙක් වෙනත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් පිරිසක් විසින් බේරාගෙන තිබෙනවා. 

(colombotimes.lk)