colombotimes.lk
සිංහල | English

18 October 2024


රන් මිලේ දැවැන්ත වෙනසක්



පසුගිය දිනවලට සාපේක්ෂව අද (09) රන් මිල තරමක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වුණේ රුපියල් 217,200ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 199,100ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)