12 July 2025

logo

ඇමරිකානු කොටස් වෙළඳපොළේ දැවැන්ත පෙරළියක්



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට පසු ගෝලීය කොටස් වෙළෙඳපොළවල් පහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාවේ එස් ඇන් පී 500 කොටස් මිල දර්ශකය 4.8%කින් පහළ ගොස් ඇති බවයි.

එමෙන්ම 2020 වසරේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ආර්ථිකයට වූ හානියෙන් පසු සිදු වූ දැවැන්තම පහළයාම මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.  

(colombotimes.lk)