colombotimes.lk
සිංහල | English

18 October 2024


අතුරුදන් වූ කාන්තාවක් පිළිබඳව පොලීසියෙන් දැනුම්දීමක්



වික්‍රමසිංහ ආරච්චිගේ දුලානි නම් ලත් කාන්තාවක් 2023.12.30 වන දින සිට අතුරුදන් වී ඇති බවට ඇයගේ ස්වාමි පුරුෂයා විසින් මත්තේගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔවුන් මේ වන විටත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බවයි.

එමෙන්ම අතුරුදන් වූ කාන්තාවගේ තොරතුරු ඇතුළත් කරමින් පොලීසිය විසින් මාධ්‍ය නිවේදනයක් සහ ඡායාරූප ද්විත්වයක් නිකුත් කර තිබෙනවා.  

පොලීසිය සඳහන් කළේ ඇය පිළිබඳව යම්කිසි තොරතුරක් ලැබුණහොත් මාධ්‍ය නිවේදනයේ සඳහන් දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසයි.

ඒ සම්බන්ධයෙන් වූ මාධ්‍ය නිවේදනය පහතින්,





(colombotimes.lk)