colombotimes.lk
සිංහල | English

08 September 2024


නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි



ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී ෂන්මුගම් කුගතාසන් මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

ඒ අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ පුරප්පාඩු වූ අසුන වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.  
(colombotimes.lk)