colombotimes.lk
සිංහල | English

18 October 2024


හිටපු මැති ඇමතිවරුන්ට දැනුම්දීමක්



හිටපු මැති ඇමතිවරුන් හට ඔවුන් විසින් භාවිතා කරන ලද නිල නිවාස ආපසු භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සදහන් කළේ ඒ බව ලිපි මඟින් හිටපු අමාත්‍යවරුන්ට දැනුම් දුන් බවයි.

හිටපු අමාත්‍යවරුන් විසින් රජයේ නිල නිවාස මේ වන තෙක් භාර දී නොමැති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)