19 February 2026

logo

ඉතිහාසයේ ප්‍රථමවරට කොටස් වෙළඳපොළෙන් වාර්තාවක්



ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (15) ඒකක 19,000 සීමාව පසු කර තිබෙනවා.

ගනුදෙනු ආරම්භ වී පැයක් ගතවීමටත් ප්‍රථමයෙන් මෙම සීමාව පසු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ වන විට රුපියල් බිලියන 1.29 ඉක්ම වූ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබෙනවා.  

(colombotimes.lk)