04 August 2025

logo

කොළඹ කොටස් වෙළඳපොළෙන් වාර්තාවක්



කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී විනාඩි 10ක් වැනි කාලයක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ අගය අද (04) ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 20,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. 

ඒ වන විට රු. මිලියන 432 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් සටහන් වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)