colombotimes.lk
සිංහල | English

21 May 2024

මැතිවරණ ප්‍රමාද වීමේ අවදානමක්



මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවුනහොත් මැතිවරණය ප්‍රමාද වීමේ අවදානමක් පවතින බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මැතිවරණ ක්‍රමය සංශෝධනය කර කඩිනමින් සීමානිර්ණ කටයුතු අවසන් කළ යුතු බවයි.
(colombotimes.lk)