colombotimes.lk
සිංහල | English

24 October 2024


අද ඩොලරයේ අගය මෙන්න



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (24) ඩොලරයේ ගැනුම් මිල රු. 289.0028ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රු. 298.1109ක් ලෙසයි.

(colombotimes.lk)