colombotimes.lk
සිංහල | English

23 October 2024


විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්



විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.  

ඒ අනුව පොලිස් මූලස්ථානය දැනුම්දී ඇත්තේ ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් පවතී නම් 1997 අංකයට දැනුම්දෙන ලෙසයි.

පොලීසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)