30 July 2025

logo

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක්



මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් වීමකින් සිටි බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඊයේ (09) ප්‍රකාශ කළා.

ඒ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීයි.  

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 

(colombotimes.lk)