colombotimes.lk
සිංහල | English

23 October 2024


කැලණි සරසවියේ සිසුවෙක් ජීවිතක්ෂයට



කැලණිය සරසවියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක 04වන මහලෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 24ක් වන රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.  

(colombotimes.lk)