colombotimes.lk
සිංහල | English

21 October 2024


අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් පොලීසියට කොටු වෙයි



අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටී සැකකරුවෙක් ඊයේ (20) බඩෝවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දෙමටගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක් වන දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.   

(colombotimes.lk)