colombotimes.lk
සිංහල | English

21 October 2024


ආසියානු සංවර්ධන බැංකුවේ සහය ලංකාවට



2025 වසර ආරම්භයේදී මෙරට තුළ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දැනට සිදු කරමින් පවතින ව්‍යාපෘති සඳහා අඛණ්ඩව මුදල් සැපයීමටද සූදානම් බව ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළා.  

(colombotimes.lk)