colombotimes.lk
සිංහල | English

21 October 2024


පාස්කු ප්‍රහාරයේ දෙවන වාර්තාව 28 වනදා - ගම්මන්පිළ



පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දෙවන වාර්තාව ඔක්තෝබර් 28වනදා එළිදක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ ප්‍රකාශ කළා.

ඒ අද (21) පැවති පාස්කු ප්‍රහාරයේ වාර්තාව සම්බන්ධයෙන් හෙළි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින්.

එහිදී ඔහු පාස්කු ඉරිදා ප්‍රහාරයේ පළමු වන කමිටු වාර්තාව එළි දැක්වූවා.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසියෙන් හෝ බුද්ධි අංශයෙන් සිදු වූ විමර්ශනවල යම් අතපසුවීමක් සිදු වූවාද යන්න පිළිබඳ විමර්ශන වාර්තාවද ඔහු එහිදී එළි දැක්වීම සිදු කළා.

(colombotimes.lk)