02 April 2025


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්



පොල්ගහවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වී තිබෙනවා.  

ඒ වල්පොළ ප්‍රදේශයේදීයි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

(colombotimes.lk)