colombotimes.lk
සිංහල | English

06 October 2024


ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්



දිස්ත්‍රික්ක කිහිපයකට ඉදිරි පැය 24 තුළ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කළා.

එම නිවේදනය අද (06) පස්වරු 1.30ට නිකුත් කළ අතර එය පස්වරු 11.00 දක්වා වලංගු වනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,


(colombotimes.lk)