colombotimes.lk
සිංහල | English

06 October 2024


මහව සහ අනුරාධපුර අතර දුම්රිය ධාවනය ප්‍රමාද වන ලකුණු



මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අරඹන දිනය තවදුරටත් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී එන්. ජේ. ඉඳීපොළගේ කියා සිටියේ එම දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිවල ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර නොමැති බැවින් ධාවන කටයුතු තවදුරටත් ප්‍රමාද වන බවයි.

(colombotimes.lk)