අකුරණ අවන්හලක ගින්නක් - A9 මාර්ගය තාවකාලිකව වැසෙයි



අකුරණ නගරයේ බේකිරි නිෂ්පාදන ආයතනයක සහ අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් A9 මාර්ගය මේ වන විට තාවකාලික වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
 
පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ ගින්න පාලනය කිරීම සඳහා මේ වන විටත් පියවර ගෙන තිබෙන බවයි.
(colombotimes.lk)