colombotimes.lk
සිංහල | English

05 October 2024


ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන හෙළිදරව්වක්



ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ජූලි 17 වනදායින් පසුව ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට ජූලි 17 වනදායින් පසුව කොමිසමට බලය හිමිවන බවයි එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ.

ඒ අනුව කොමිසම රැස් වී මැතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය තීරණය කරන බව සභාපතිවරයා කියා සිටියා.

(colombotimes.lk)