colombotimes.lk
සිංහල | English

06 October 2024


යළිත් වරක් ගුරු - විදුහල්පතිවරු අසනීප වෙයි



හෙට (08) සහ අනිද්දා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික ප්‍රමාණයක් අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර ජූලි 09 වනදා විදුහල්පතිවරු සහ ගුරුවරු අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර ඇති බව සඳහන්.

(colombotimes.lk)