02 July 2025

logo

අඟහරු මත වගා කළ හැකි ශාකයක්



අඟහරු මත වියළි නිසරු කර්කශ පරිසරයේ වගා කළ හැකි සහ එවැනි පරිසරයක හොඳින් වැඩිය හැකි පාසි වර්ගයේ ශාකයක් පෘථිවියේ ඇතැයි විද්‍යාඥයෝ පවසනවා.

මෙම පාසි ඇන්ටාක්ටිකාවේ සහ ඇමෙරිකාවේ මොහාවි කාන්තාරයේ දක්නට ලැබෙන අතර මෙය විද්‍යාත්මකව හැඳින්වෙන්නේ ‘සින්ත්‍රිචියා කැනිනෙර්විස්’ Syntrichia caninervis යන නමින්.

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙම පාසි වර්ගය දැඩි සීතල කාලගුණ තත්ත්වයක් යටතේ පමණක් නොව, අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් යටතේ ද පවතින බවයි.

(colombotimes.lk)