colombotimes.lk
සිංහල | English

06 October 2024


KF Vs GM | කාසියේ වාසිය ගාල්ලට



2024 LPL තරගාවලියේ Kandy Falcons කණ්ඩායම සහ Galle Marvels කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට Galle Marvels කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.

තරගය අද (07) පස්වරු 3.00ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විට නියමිතයි.

(colombotimes.lk)