colombotimes.lk
සිංහල | English

30 June 2024

පවුම් 120,000කට වෙන්දේසි වන පාවහන් යුගලය



ප්‍රසිද්ධ ගායකයෙකු සහ රංගන ශිල්පියෙකු වූ එල්විස් ප්‍රෙස්ලිගේ සපත්තු යුගලය වෙන්දේසි කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම සපත්තු යුගලය 1956 දී ඔහු සිය මංගල ඇල්බමයේ පැළඳ සිටි සපත්තු බවයි සඳහන් වන්නේ.

මෙම සපත්තු යුගලයේ ඇස්තමේන්තුගත මුදල පවුම් 100,000 සිට පවුම් 120,000 දක්වා දක්වා මුදලකට වෙන්දේසි කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
In this Dec. 15, 1956 photo, Rock-n-Roll legend Elvis Presley entertains a packed house as a headlining act during a special performance of the KWKH Louisiana Hayride at Hirsch Coliseum in Shreveport, La. The Hayride helped launch Presley

(colombotimes.lk)