colombotimes.lk
සිංහල | English

05 October 2024


එජාප අපේක්ෂකයා පිළිබඳ රුවන් කියයි



එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව රුවන් විජේවර්ධන අද (06) ගාල්ලේ දිස්ත්‍රික් සම්මේලනයකදී ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ රනිල් වික්‍රමසිංහල ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද නැත්ද යන්න ජනතාව තුළ දෙගිඩියාවක් තිබෙන බවයි.

මෙවර ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන අතර අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
(colombotimes.lk)