colombotimes.lk
සිංහල | English

18 October 2024


මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අරඹයි



එළඹෙන මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අයදුම්පත් භාර ගැනීම අද (25) සිට සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඒ අනුව එළඹෙන නොවැම්බර් 14 වන දින මහ මැතිවරණය පැවැත්වීමට නියමිතයි.

එසේම නාමයෝජනා භාර ගැනීමේ කාලසීමාව ඔක්තෝබර් 04 දින සිට 11 වනදා දහවල් 12.00 දක්වා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව නව පාර්ලිමේන්තු සැසිවාරය නොවැම්බර් 21 වනදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

(colombotimes.lk)