colombotimes.lk
සිංහල | English

08 September 2024


ඇෆ්ගන් - ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය අද




සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වන සහ අවසන් එක්දින තරගය අද පැවැත්වෙනවා.

ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

මේ වන විටත් තරගාවලිය 2ට 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන අවසන්.
 
(colombotimes.lk)