colombotimes.lk
සිංහල | English

24 October 2024


ප්‍රහාරයක් සැලසුම් කළ දෙදෙනෙක් කොටු වෙයි



ඊශ්‍රායල ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)