colombotimes.lk
සිංහල | English

24 October 2024


නාමල් රාජපක්ෂ CIDයට



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.  

(colombotimes.lk)