colombotimes.lk
සිංහල | English

24 October 2024


අයිස් මත්ද්‍රව්‍ය සමඟ කතක් කොටුවෙයි



අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් ඊයේ (23) කළු පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 57ක් වන කැලණිය ප්‍රදේශයේ  පදිංචිකාරිනියක්.   

(colombotimes.lk)