colombotimes.lk
සිංහල | English

24 October 2024


නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර අනතුරු ඇඟවීම්



නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම්වලට ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරුලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, දෙව්නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි.

(colombotimes.lk)