colombotimes.lk
සිංහල | English

08 September 2024


ගත වූ සති 03 තුළ සංචාරකයන්ගේ පැමිණීම ඉහළට



ජූලි මාසයේ ගත වූ සති 3 තුළ සංචාරකයින් 127,925ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,138,174ක් දිවයිනට පැමිණ ඇති බවයි.

(colombotimes.lk)